Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සිංහල අලුත් අවුරුදු උළෙල - 'මෙල්බර්න් බක්මහ උළෙල' සඳහා මෙවර සූදානම කොහොමද?

Melbourne New Year Festival 2023 - Melbourne Bak Maha Ulela

SBS Sinhala Radio interview on Melbourne's biggest Sinhala New Year Festival 2023_ Melbourne Bak Maha Ulela

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, Dandenong showground හිදී අප්‍රේල් 02 දා දා පැවැත්වීමට නියමිත 'මෙල්බර්න් බක්මහ උළෙලේ ' මෙවර සුදානම පිළිබඳ අලුත්ම තොරතුරු දැනගන්න SBS සිංහල ගුවන් විදුලිය ගෙනෙන මෙම සාකච්ඡාවට සවන් දෙන්න


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, Dandenong showground හිදී අප්‍රේල් 02 දා දා පැවැත්වීමට නියමිත 'මෙල්බර්න් බක්මහ උළෙලේ ' මෙවර සුදානම පිළිබඳ අලුත්ම තොරතුරු දැනගන්න SBS සිංහල ගුවන් විදුලිය ගෙනෙන මෙම සාකච්ඡාවට සවන් දෙන්න


SBS සිංහල සේවය සමඟ තොරතරු සාකච්ඡා කිරීමට සම්බන්ද වූයේ මෙල්බර්න් බක්මහ උළෙලේ සංවිධායක පිරිස වන ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ මෙල්බර්න් ආදිශිෂ්‍ය සංගමයේ, මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රසන්න කුරුකුලරත්න මහතා.

 ——————————————————————————————

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now