ඕස්ට්‍රේලියාවේ ඉපදී හැදී වැඩෙන ශ්‍රී ලාංකික පාසල් දරුවෙකුගේ ඒකපුද්ගල සිංහල ජන ගී ප්‍රසංගයක් පිලිබඳ තොරතුරු SBS සිංහල සේවයෙන්13:12Sudhara De Silva_a youth from Melbourne Source: SBS Sinhala RadioSBS සිංහල වැඩසටහනView Podcast SeriesFollow and SubscribeApple PodcastsYouTubeSpotifyDownload (24.18MB)Download the SBS Audio appAvailable on iOS and Android මෙල්බර්න් වාසී සුධාර ද සිල්වා තම පාසැල් වියෙහිදීම ඉදිරිපත් කරන සිංහල ජන ගී ඇතුලත් තම ප්‍රසංගය පිළිබඳව SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසුරිය සමඟ සිදුකල සාකච්චාව මෙම විශේෂාංගයෙන්SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි අයුරු. Source: SBS Sinhala RadioShareLatest podcast episodesමේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 22 - දෙසැ 26තරුෂි එක්ක තරු කතා: නත්තල ගැන කලා ලෝකයේ තරු දැක්වූ අදහස්ක්රීඩා විග්‍රහය: මේ වෙලාවේ ලොකු ලොකු වෙනස්කම් කරන එක සුදුසු නෑ - නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්රමෝද්යමව්බිමෙන් පුවත්: නත්තල වෙළඳ උත්සවයක් නෙවෙයි - අගරදගුරු / සුනාමි ව්‍යසනයේ 21 වෙනි ජාතික සුරක්ෂිත දින සැමරුම පැරෑලියේ දී