Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්වීන්ස්ලන්තයේ සිදුවූ වෙඩි හුවමාරුවකදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු මරුට: දෙසැ 13 SBS සිංහල පුවත්

QUEENSLAND FATAL POLICE SHOOTING
Police work near the scene of a fatal shooting in Wieambilla, Queensland, Tuesday, December 13, 2022. Police have shot dead three people at a remote property on Queensland's Darling Downs after an ambush in which two officers and a bystander were killed. Source: AAP / JASON O'BRIEN/AAPIMAGE

සවන්දෙන්න, අද - දෙසැම්බර් 13 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, අද - දෙසැම්බර් 13 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

ක්වීන්ස්ලන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක පිහිටි නිවසක් ඉදිරියේ සිදුවුණු වෙඩි හුවමාරුවකදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනයට ලක්වෙයි.

Covid-19 වසංගතය හදිසි අවස්ථා යටතට ගෙන තිබු නීතිය ඉවත් කිරීමට ජාතික කැබිනට් මණ්ඩලයේ දී තීරණය වේ. PCR පරීක්ෂණ සහ මනෝ වෛද්‍ය උපදේශන සේවා සඳහාත් සංශෝධන...

එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වෙයි.

තම රටේ මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව ඔස්ට්‍රේලියාව විසින් සම්බාධක පැනවීම , ඉරාන විසින් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කරයි.

LPL තරඟාවලියේ ඊයේ අවසන් වුනු තරඟ වලින් ජෆ්නා කිංග්ස් සහ Galle Gladiators කණ්ඩායම් වලට ජය


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now