ඕස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණ උපාය මාර්ගයන්හි කොටසක් ලෙස 457, 482 සහ 494 වීසා කොන්දේසි ජුලි මාසේ 1 වෙනිදා සිට වෙනස් වීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share






