සමාජ මාධ්‍ය සැබෑ රේඩියෝ කලාවට තර්ජනයක් නෙවෙයි - ලෝක රේඩියෝ දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලියට ආ DJ අරා අරවින්ද ලොකුගේ

SBS Sinhala DJ_ARA Aravinda Lokuge.jpg

Marking World Radio Day, SBS Sinhala hosted visiting versatile Sri Lankan radio personality Aravinda Lokuge (DJ Ara) for an exclusive interview at the SBS Melbourne studio. A multiple winner of Sri Lanka’s People’s Choice Radio Presenter of the Year award and internationally recognised at the Global Customer Engagement Forum & Awards, Aravinda reflected on his decades of radio experience and shared why he believes social media is not a threat to radio. Source: SBS

Exclusive: ශ්‍රී ලාංකේය වාණිජ ගුවන්විදුලි කේෂ්ත්‍රයේ යුග පෙරළියකට දායක වූ වසර ගණනාවක් අඛණ්ඩව ජනප්‍රියම නිවේදකයාට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ නිවේදක අරවින්ද ලොකුගේ SBS සිංහල සේවයේ සජීව ගුවන්විදුලි වැඩසටහන සමඟ සිදු කල කතාබහ.


තාක්ෂණය අපි පිළිගන්න ඕන. සමාජ මාධ්‍යයත් ඒ වගේ ආපු මෙවලමක්. හැබැයි හඬ, ශබ්ද සහ පරිකල්පනය කියන මූලික සිද්ධාන්ත මත බිහිවුණු සැබෑ ගුවන්විදුලියට බලපෑමක් කරන්න ඒකට පුළුවන් වෙලා නෑ
අරවින්ද ලොකුගේ
SBS Sinahala Dj Ara Aravinda Lokuge with Dinesh Liyanage.JPG
(L) SBS Sinhala Digital Producer Dinesh Liyanage with Aravinda Lokuge during his visit to the SBS Melbourne studio. Source: SBS
සමාජ මාධ්‍ය නිසා සිදු වන ඇබ්බැහිවීම වැඩියි, අවධානය වෙනස් වීමත් වැඩියි. ඒකේ සැරිසරන්න ඇඟිලි, ඇස්, කණ්, අවධානය ඔක්කොම ඕන. හැබැයි රේඩියෝට ඇහුම්කන් දෙන්න ඕන වෙන්නෙ කණ විතරයි.
අරවින්ද ලොකුගේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now