SKIP TO MAIN CONTENT

විකුණන ලදි : එංගලන්තයේ සිට යේමනයට ගිය නුතන වහල්භාවයේ සත්‍ය කතාව මෙවර 'විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන්' තුලින්

Andrew Crott’s world famous novel “Sold” and the Sinhalese translation “Vikunana ladi”
Andrew Crott’s world famous novel “Sold” and the Sinhalese translation “Vikunana ladi” Source: SBS Sinhala

එංගලන්තයේ සිටි සානා මුෂේන්ව ඇගේ පියා විසින් රවටා යේමනයට ගෙනගිය පසු ඇගේ දුක්බර සත්‍ය කතාව ඇසුරින් Andrew Crotts විසින් රචිත සම්මානනීය විශ්ව සාහිත්‍ය කෘතිය "Sold", ලෙඛිකා චිත්‍රා අයි පෙරේරා විසින් ‘විකුණන ලදි’ නමින් සිංහලයට පරිවර්ථනය කරන ලදී. මෙවර "විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන් " මාසික සාහිත්‍යමය විග්‍රහයෙන් Sold හෙවත් විකුණන ලදි කෘතිය පිලිබඳ විමසා බැලීමක්. සුපුරුදු පරිදි SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් වාසී ලේඛිකා දිලිනි ඊරියවල.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

එංගලන්තයේ සිටි සානා මුෂේන්ව ඇගේ පියා විසින් රවටා යේමනයට ගෙනගිය පසු ඇගේ දුක්බර සත්‍ය කතාව ඇසුරින් Andrew Crotts විසින් රචිත සම්මානනීය විශ්ව සාහිත්‍ය කෘතිය "Sold", ලෙඛිකා චිත්‍රා අයි පෙරේරා විසින් ‘විකුණන ලදි’ නමින් සිංහලයට පරිවර්ථනය කරන ලදී. මෙවර "විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන් " මාසික සාහිත්‍යමය විග්‍රහයෙන් Sold හෙවත් විකුණන ලදි කෘතිය පිලිබඳ විමසා බැලීමක්. සුපුරුදු පරිදි SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් වාසී ලේඛිකා දිලිනි ඊරියවල.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now