ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වාස් ගේ අගය දැනෙයි, මසකට පසුව චමින්ද වාස් නැවතත් පුහුණුකරු තනතුරේ: සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: srilanka cricket
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share