2 වන වරටත් ඔලිම්පික් යන ලංකාවේ ජූඩෝ ශූරයා තම ඔලිම්පික් බලාපොරොත්තුව ගැන SBS සිංහල ගුවන් විදුලියට කියූ දේ

Sri Lanka Judo Champion Chamara Dharmawardana Source: Supplied: Chamara Nuwan Dharmawardana
මෙවර ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙන 73Kg බර පන්තියේ ශ්‍රී ලංකාවේ ජූඩෝ ශූරයා චාමර නුවන් ධර්මවර්ධන සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share