ශ්‍රී ලංකාව පිට පිටම 5 වන T20 තරගාවලි පරාජයත් ලබයි: SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: Facebook/ Sri Lanka Cricket
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share