Source: Reutersදකුණු අප්‍රිකා ක්‍රිකට් කණඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තතු, ශ්‍රී ලංකා පැරා මළල ක්‍රීඩක චමින්ද සම්පත් හෙට්ටිආරච්චිගෙන් ලෝක වාර්තාවක්, 2018 ආසියානු ක්‍රීඩා උළෙලලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්තර සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තතු, ශ්‍රී ලංකා පැරා මළල ක්‍රීඩක චමින්ද සම්පත් හෙට්ටිආරච්චිගෙන් ලෝක වාර්තාවක්, 2018 ආසියානු ක්‍රීඩා උළෙලලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්තර සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.