රොබෝ තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කල නිර්මාණයකට ජාත්‍යන්තර ජයක්.
Arjuna Source: Arjuna
පසුගියදා ඉන්දියාවේ පැවති Techfest 2015 ජාත්‍යන්තර විද්‍යා සහ තාක්ෂණ ප්‍රදර්ශනයේ International Robotics Challenge අංශයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලීය සිසුන් පිරිසකට හිමිවූ අතර ඒ පිලිබදව එම කණ්ඩායමේ අර්ජුන ප්‍රේමචන්ද්‍ර සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
Share