UN Vesak day.jpg Source: UN Vesak day.jpgඑක්සත්ජාතීන්ගේ වෙසක් සැමරුම් දිනය මෙවර යෙදී ඇත්තේ මයි මස 7 වෙනිදාටය. බහුසන්සකෘතික ආගමික උත්සවයක් වන මෙය සැමරීමට මෙවර වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වල ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුදානම පිළිබඳව තොරතුරු කීමට SBS සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වුයේ මෙල්බර්න් සංවිධාන කමිටුව නියෝජනය කරමින් රන්ජිත් සොයිසා මහතා සහ SBS සිංහල වැඩසටහනේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිනිය - දිල්හානි කපුආරච්චි මහත්මියයි
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
එක්සත්ජාතීන්ගේ වෙසක් සැමරුම් දිනය මෙවර යෙදී ඇත්තේ මයි මස 7 වෙනිදාටය. බහුසන්සකෘතික ආගමික උත්සවයක් වන මෙය සැමරීමට මෙවර වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වල ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුදානම පිළිබඳව තොරතුරු කීමට SBS සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වුයේ මෙල්බර්න් සංවිධාන කමිටුව නියෝජනය කරමින් රන්ජිත් සොයිසා මහතා සහ SBS සිංහල වැඩසටහනේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිනිය - දිල්හානි කපුආරච්චි මහත්මියයි