Sri Lankan news wrap... Source: SBS Sinhalaසවන්දෙන්න: බුර්කා ප්‍රශ්නය, පලාත්සභා චන්දය, ජිනීවා වල මොකද වෙන්නේ, අසාද් සාලි සහ රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම, ලංකාවේ කොවිඩ් නිරෝධායනයේ වෙනසක් ඇතුළු තොරතුරු අද, මාර්තු 22 දා සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්..
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
සවන්දෙන්න: බුර්කා ප්‍රශ්නය, පලාත්සභා චන්දය, ජිනීවා වල මොකද වෙන්නේ, අසාද් සාලි සහ රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම, ලංකාවේ කොවිඩ් නිරෝධායනයේ වෙනසක් ඇතුළු තොරතුරු අද, මාර්තු 22 දා සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්..
ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය