සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමල ප්‍රගතිශීලි සන්ධානයේ නායක, පා.ම මනෝ ගනේෂන් මහතා තම ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව SBS සිංහල සේවයට පැවසූ දෑ වලට සවන්දෙන්න...
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Radio APP (Free)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය





