සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට කැබිනට් එකේ මන්ත්‍රීවරු 12 ක පුරප්පාඩුව රනිල් අල්ලේ නටවයි: ශ්‍රී ලංකා පුවත් විමසුම

Sri Lankan President Ranil Wickremesinghe at the parliament complex, Colombo, Sri Lanka. Source: NurPhoto / NurPhoto/NurPhoto via Getty Images
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය පුවත්' සමාලෝචනයට සවන්දෙන්න.
Share




