ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ විශේෂ අවස්ථා : SBS සිංහල වැඩසටහන ගෙන ආ විශේෂාංගය
Ranil Wickramasingha_ Malcum Turnbull - SBS Source: Ranil Wickramasingha_ Malcum Turnbull - SBS
මෙම විෂේශාන්ගයට අදහස් පළකිරීම උදෙසා SBS සිංහල ගුවන් විදුලිය හා සම්බන්ද වූයේ, බන්දු දිසානායක මහතා. - හිටපු ගරු කොන්සල් (Victoria) යොහාන් රාමසුන්දර මහතා - ක්‍රිකට් විනිසුරු - Cricket Australia රන්ජිත් සොයිසා මහතා - SPUR සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක - Melbourne සරත් කුලරත්න මහතා - වත්මන් සභාපති - ඒ.ජා.ප. ඕස්ට්‍රේලියා ශාඛාව. නීතිඥ අතුල පතිනායක මහතා - නීති විද්‍යාලය - Deakin University - Melbourne **************************************************************************************************************** සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese ************************************************************************************************
Share




