SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මහාචාර්යවරයාට ලෝක ප්‍රකට විශ්වකෝෂයක සංස්කාරක ධුරයක්

Sri Lankan professor in Australia appointed as an editor of a world-renowned encyclopedia
Source: Facebook/ Tisaa Wijeratne

ලෝක ප්‍රකට Elsevier විශ්වකෝෂයේ අංශභාගය හා හිසරදය පිළිබඳ කොටසේ සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන මහාචාර්ය තිස්ස විජේරත්න මහතාට ලැබුණු අවස්ථාව පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ලෝක ප්‍රකට Elsevier විශ්වකෝෂයේ අංශභාගය හා හිසරදය පිළිබඳ කොටසේ සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන මහාචාර්ය තිස්ස විජේරත්න මහතාට ලැබුණු අවස්ථාව පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු මෙන්ම ලෝක ප්‍රකට ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන තිස්ස විජේරත්න මහතා අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now