Ganidu Source: Ganidu2016 වසර සදහා Forbes සගරාව මගින් නම් කල 30 Under 30 Asia ලැයිස්තුවට ශ්රී ලංකික පර්යේෂක ගනිදු නානායක්කාරගේ නම Consumer tech අංශය යටතේ ඇතුලත් වී ඇති අතර, ඒ පිලිබදව ගනිදු සමග කල කතා බහක්.
2016 වසර සදහා Forbes සගරාව මගින් නම් කල 30 Under 30 Asia ලැයිස්තුවට ශ්රී ලංකික පර්යේෂක ගනිදු නානායක්කාරගේ නම Consumer tech අංශය යටතේ ඇතුලත් වී ඇති අතර, ඒ පිලිබදව ගනිදු සමග කල කතා බහක්.