Ilango Ram Source: Ilango Ramතරුණ ශ්‍රී ලංකික සිනමා කරුවෙක් වන ඉලංගෝ රාම් අධ්යක්ෂණය කල "Silent tears" චිත්‍රපටය ඇමෙරිකානු green bay සිනමා උළෙලේදී පසුගියදා සම්මානයට පාත්‍ර වූ අතර, ඒ පිලිබදව ඉලංගෝ රාම් සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.මේ වන විට "Silent tears" චිත්‍රපටය ජාත්යන්තර සිනමා උළෙල 27ක් නියෝජනය කරමින් සම්මාන 21ක් හිමිකරගෙන තිබේ.
තරුණ ශ්‍රී ලංකික සිනමා කරුවෙක් වන ඉලංගෝ රාම් අධ්යක්ෂණය කල "Silent tears" චිත්‍රපටය ඇමෙරිකානු green bay සිනමා උළෙලේදී පසුගියදා සම්මානයට පාත්‍ර වූ අතර, ඒ පිලිබදව ඉලංගෝ රාම් සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.මේ වන විට "Silent tears" චිත්‍රපටය ජාත්යන්තර සිනමා උළෙල 27ක් නියෝජනය කරමින් සම්මාන 21ක් හිමිකරගෙන තිබේ.