Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

එකමුතුකමින් අභියෝග වලට අභියෝග කරන කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදය

SBS Sinhala - Cairns Deepavali OB 1.jpg

From left to right: Roshan Kaththiri, Chameri Gunathilake and Charith Kumarage from the Sri Lankan Society Cairns with SBS Sinhala Executive Producer Kassapa Senarath at the special Diwali outdoor broadcast at Cairns Central Shopping Centre on 9 October. Source: SBS

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදයේ (Sri Lankan Society Cairns) නියෝජිතයින් සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය


Published

Updated

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදයේ (Sri Lankan Society Cairns) නියෝජිතයින් සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය


SBS Sinhala - Cairns Deepavali OB 4.jpg
(L) Chameri Gunathilake and Charith Kumarage Source: SBS
කෑන්ස් හි ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් අපි අවුරුදු 12ක් තිස්සේ විවිධ ඉසව් වැඩසටහන් සංවිධාන කරනවා
චරිත් කුමාරගේ
SBS Sinhala - Cairns Deepavali OB 5.jpg
Chameri with Roshan Kaththiri Source: SBS
අපේ ප්‍රජාව වැඩිවීම අපිට ශක්තියක් නමුත් ඒ හරහා අපිට තව තවත් අභියෝගත් වැඩි වෙලා තියෙනවා
චමරි ගුණතිලක
අපේ එකමුතුකම තමා අපිට තියෙන ලොකුම ශක්තිය අභියෝග වලට මුහුණ දෙන්න
රොෂාන් කත්තිරි
SBS Sinhala - Cairns Deepavali OB 6.jpg
Source: SBS

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now