සිංහල බස හා සංස්කෘතිය අපේ දරුවන්ට උගන්වන කෑන්ස් හි ශ්‍රී ලංකා ප්‍රජා පාසල

SBS Sinhala - Cairns Deepavali OB 2.jpg

Chamalee Walgampaya, Principal of the Sri Lankan Ethnic School Cairns, with SBS Sinhala Executive Producer Kassapa Senarath at the special Diwali outdoor broadcast at Cairns Central Shopping Centre on 9 October. Source: SBS

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා ප්‍රජා පාසලේ (Sri Lankan Ethnic School Cairns) විදුහල්පතිනි චාමලී වල්ගම්පාය මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය


slesc-05.jpg
Source: Supplied / official website of the Sri Lankan Ethnic School Cairns
සිංහල බස වගේම දෙමළ බසත් අපේ දරුවන්ට උගන්වන බලාපොරොත්තුව අපිට තියෙනවා
චාමලී වල්ගම්පාය
slesc-01.jpg
Source: Supplied / official website of the Sri Lankan Ethnic School Cairns
slesc-04.jpg
Source: Supplied / official website of the Sri Lankan Ethnic School Cairns

සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now