පසුගියදා තායිවානයේදී නිමාවට පත් ලෝක ශුරතා විශ්ව විද්‍යාල බේස් බෝල් තරගාවලියේ විනිශ්චය සදහා දැනට ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙක් වන සුජීව විජේනායක හට අවස්ථාව හිමි වූ අතර, ඒ පිලිබදව ඔහු සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
Share

Published
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends
