සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයට විෂාල අපේක්ෂක පිරිසක්. මෙන්න නම් සැට් එක: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

presidential candidate Sajith Premadasa (L) reacts after delivering a speech during the final campaign rally in Colombo on November 13, 2019, ahead of the November 16 presidential election. Source: AFP / ISHARA S. KODIKARA/AFP via Getty Images
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share




