මෙවර T20 ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වන ක්‍රීඩාංගනයේ බිතුසිතුවමක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාවක්

Vernon Tisera, a Sri Lankan who created a large mural at the stadium where this year's T20 Cricket World Cup begins

Vernon Tisera, a Sri Lankan who created a large mural at the stadium where this year's T20 Cricket World Cup begins

මෙවර T20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදුසුකම් ලැබීමේ තරඟ පැවැත්වෙන මෙල්බර්න් හි Geelong, Cardinia Park ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් විශාල බිතුසිතුවමක් නිර්මාණය කිරීමේ අවස්ථාව මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියෙකු වන වර්නන් තිසේරා හට හිමිව තිබේ. ඔහු SBS සිංහල ගුවන්විදුලියට පැවසූ කතාවට සවන්දෙන්න....


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Radio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now