SKIP TO MAIN CONTENT

වනජීවී ජයාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්න ඇමරිකානු ජයාරූප ශිල්පීන්ගේ සංගමයේ 2016 වසරේ ප්‍රමුඛ වනජීවී ප්‍රදර්ශකයින් අතරට

Lakshitha Karunarathna
Lakshitha Karunarathna Source: Lakshitha Karunarathna

ශ්‍රී ලාංකික වන ජීවි ජයාරූප ශිල්පියෙක් වන ලක්ෂිත කරුණාරත්න ඇමරිකානු ජයාරූප ශිල්පීන්ගේ සංගමයේ (PSA (Photographic Society of America)) 2016 වසරේ ප්‍රමුඛ වනජීවී ජයාරූප ප්‍රදර්ශකයින් ප්‍රදර්ශකයින් අතරට එක්ව ඇති අතර පසුගිය මාස 12 තුල ජාත්‍යන්තර සම්මාන 250කට අධික සංඛ්‍යාවක්ද ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. මේ පිලිබදව ලක්ෂිත සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලාංකික වන ජීවි ජයාරූප ශිල්පියෙක් වන ලක්ෂිත කරුණාරත්න ඇමරිකානු ජයාරූප ශිල්පීන්ගේ සංගමයේ (PSA (Photographic Society of America)) 2016 වසරේ ප්‍රමුඛ වනජීවී ජයාරූප ප්‍රදර්ශකයින් ප්‍රදර්ශකයින් අතරට එක්ව ඇති අතර පසුගිය මාස 12 තුල ජාත්‍යන්තර සම්මාන 250කට අධික සංඛ්‍යාවක්ද ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. මේ පිලිබදව ලක්ෂිත සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

 මේ ලක්ෂිත කරුණාරත්න විසින් රැගත් අපූරු චායාරුප කිහිපයක්.....

Lakshitha Karunarathna -
photography Source: Lakshitha photo
Lakshitha Karunarathna -
photography Source: Lakshitha photo
Lakshitha Karunarathna –
photography Source: Lakshitha photo.jpg

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now