ශ්‍රී ලාංකික වනජීවී ජයාරූප ශිල්පියෙක් වන ලක්ෂිත කරුණාරත්න, ජාත්‍යන්තර ජයාරූප ප්‍රදර්ශන වලට ඉදිරිපත් කරන ලද තම ජයාරූප සදහා පසුගිය මාස 6 තුල ජාත්‍යන්තර සම්මාන 168ක් හිමිකරගන්නට සමත් වී ඇති අතර, ඒ පිලිබදව ඔහු සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
Share
LIVE, FREE and EXCLUSIVE
Nishantha Yatagampitiya Source: Nishantha Yatagampitiya
Published
Updated
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends



