Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ලාංකික සම්ප්‍රදායට අනුව විවාහ මංගල පෝරුව චාරිත්‍ර සිදුකරන ඇය: ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්

Image supplied by Mrs. Prabathi Milton- Registered marriage celebrant

Image supplied by Mrs. Prabathi Milton, a registered marriage celebrant in Victoria

ලංකාවේ පිරිමි පාර්ශවය අතින් සිදුවන විවාහ මංගල පෝරුව චාරිත්‍ර සිදුකරන ඕස්ට්‍රේලියාවේ ලංකික කාන්තාවක් පිළිබදව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව, SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි විවාහ රෙජිස්ටර්වරියක් ලෙස කටයුතු කරන ප්‍රබාති මිල්ටන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව

Published

Updated

By Sudarshani Ambegoda

Presented by Sudarshani Ambegoda

Source: SBS

Share this with family and friends

ලංකාවේ පිරිමි පාර්ශවය අතින් සිදුවන විවාහ මංගල පෝරුව චාරිත්‍ර සිදුකරන ඕස්ට්‍රේලියාවේ ලංකික කාන්තාවක් පිළිබදව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව, SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි විවාහ රෙජිස්ටර්වරියක් ලෙස කටයුතු කරන ප්‍රබාති මිල්ටන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now