ද. ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ තරුණ පාර්ලිමේන්තුවේ ආණ්ඩුකාරවරිය වුනු සමෝධා SBS සිංහල ට කියූ කතාව: Next Generation

Sri Lankan youth Samoda Silva was elected the Governor in the South Australian Youth Parliament_ SBS Sinhala_ Next Generation

Sri Lankan youth Samoda Silva was elected the Governor in the South Australian Youth Parliament_ SBS Sinhala_ Next Generation

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ තරුණ පාර්ලිමේන්තුවේ 'ආණ්ඩුකාර' තනතුරට පත්වුණු සමෝධා සිල්වා සමඟ, SBS සිංහල සේවයේ දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය ගෙන එන "Next Generation - මීළඟ පරපුර" වැඩසටහනට සවන්දෙන්න


SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන විශේෂාංගය "The Next Generation - මීළඟ පරපුර"

———————————————————————————

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

· SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

· SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhala

· SBS Radio APP එකෙන් (Free)


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now