Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මෙන්න

Influensa.jpg

Sahan Hasthi (supplied), Dr. Joseph Fernando(supplied), Hishani Gunasekara(supplied) Image credit: SERGII IAREMENKO/SCIENCE PHOTO L/Getty Images/Science Photo Libra

සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුව ආරම්භ වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කිරීම් සිදුකරනවා. නමුත් ඇතැම් විට ඕස්ට්‍රේලියානු ජනතාව තුල මෙම එන්නත්කරණය සඳහා අඩු උනන්දුවක් පවතින බව වාර්තා වනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා ඔස්ට්‍රේලියාව තුල සිදුකරන වාර්ෂික එන්නත්කරණය ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා.

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුව ආරම්භ වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කිරීම් සිදුකරනවා. නමුත් ඇතැම් විට ඕස්ට්‍රේලියානු ජනතාව තුල මෙම එන්නත්කරණය සඳහා අඩු උනන්දුවක් පවතින බව වාර්තා වනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා ඔස්ට්‍රේලියාව තුල සිදුකරන වාර්ෂික එන්නත්කරණය ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වෛද්‍ය ජෝසෆ් ෆර්නැන්ඩෝ (MBBS) - VIC
  • හිෂානි ගුණසේකර - Registered Nurse - VIC
  • සහන් හස්ති Musician - VIC

සැ. යු: මෙහිදී සෑම දෙනාටම පොදුවේ බලපාන තොරතුරු සහ උපදෙස් සඳහන් කර ඇති බව කරුණාවෙන් සලකන්න. එන්නත් කරණය සම්බන්ධයෙන් සෑමවිටම වෛද්‍ය උපෙදෙස් පිළිපැදීමට කටයුතු කරන ලෙසත් ඔබගේ පුද්ගලික තත්ත්ව සඳහා මෙම තොරතුරු අදාළ වන ආකාරය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙසටත් කාරුනුකව දන්වා සිටිමු. මේ සඳහා SBS News වෙබ් අඩවියේ පළවූ තොරතුරුද භාවිතා කර ඇති බව කරුණාවෙන් සලකන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now