Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

විදෙස්ගත ලාංකිකයන්ට අන්තර්ජාලයෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම් සහ අලුත් කිරීමට අවස්ථාව: මැයි 30 SBS සිංහල පුවත්

Department of Immigration and Emigration moves to Battaramulla

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 30 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 30 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි.
  • නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය සේවකයින් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සැරසෙයි.
  • විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාලයෙන් විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමට අවස්ථාව.
  • තම භූමියට තර්ජනයක් වන ඕනෑම උතුරු කොරියානු මිසයිලයක් විනාශ කිරීමට සූදානම් බව ජපානය පවසයි.
  • ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මංගල ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වන දා.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now