පාටක් නැති ආදරයේ කතාව රැගෙන මෙල්බර්න් නුවරට පැමිණි දර්ශන රුවන් දිසානායක තම සංගීත සන්ධ්‍යාව, "නැගිටින්න" ප්‍රසංගය පිළිබඳව SBS සිංහල සේවය හමුවේ පැවසූ තොරතුරු වලට සවන්දෙන්න. සාකච්ඡාවට "වාදී" සංගීත කණ්ඩායමේ අමිත් ජී ආරච්චි සහ බුද්ධික ප්‍රසාද් යන දෙදෙනාද සාකච්ඡාවට සම්බන්ද වූහ.
DRD මෙල්බර්න් ඇවිත් Stand Up සංගීත සන්ධ්‍යාව ගැන කියූ කතාව ඇතුලත් වීඩියෝ සාකච්චාව පහතින් ...
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS South Asian)
ගුවන් විදුලියෙන්
93.1 FM - Victoria, 97.7 FM - NSW
93.3 FM - QLD, 96.9 FM - WA
105.5 FM - ACT, 106.3 FM - SA
100.9 FM – NT, 105.7 FM - TAS
* SBS Audio APP (free)
* SBS On Demand APP (free) - Select SBS South Asian
* අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhala






