Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තරුෂි එක්ක තරු කතා: මං කාලයක් තනි වෙච්ච කාන්තාවක් - සුසිලා කෝට්ටගේ

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 34 - Susila Kottage.png

Veteran actress Susila Devi Kottage, best known for her unforgettable role as Dayawathi in the long-running ITN television series Kopi Kade. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ සමඟයි.

susila kottage kopi kade itn sri lanka.jpg
Susila portraying Dayawathi in the first episode of Kopi Kade. Source: YouTube / Official YouTube channel of ITN Sri Lanka.
කෝපි කඩේ දයාවතී චරිතයට මම කාලයක්ම පෙරුම් පෙරුවා
සුසිලා කෝට්ටගේ
susila kottage and rahal bulathsinghala.jpg
Susila with her husband veteran actor Rahal Bulathsinghala. Source: Facebook / Susila Kottage.
අලුත් පරම්පරාවත් එක්ක වැඩ කරන්නෙ මම හරිම ආසාවෙන්
සුසිලා කෝට්ටගේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now