Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

කාලීන විග්‍රහය: ජීවිත රැසක් බේරාගත් නිහතමානී ඕස්ට්‍රේලියානු විද්‍යාඥයා Richard Scolyer දිවි සැරියට සමු දෙයි

Professor Richard Scolyer at the 2024 Australian of the Year Awards in Canberra

New South Wales Australians Of The Year Professor Richard Scolyer during the 2024 Australian of the Year Awards at the National Arboretum in Canberra, Thursday, January 25, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Credit: MICK TSIKAS/AAPIMAGE

මෙලනෝමා සම්බන්ධයෙන් වන ලෝක ප්‍රකට විද්‍යාඥ Richard Scolyer පසුගියදා දැන් සමුගත් අතර නිහතමානී, සහ පරාර්ථකාමී පුද්ගලයකු වූ ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 59ක් පමණයි. විද්‍යාඥ Richard Scolyer ගේ දේහයට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි උපහාර දක්වූ අතර ඔහු "සැබවින්ම කැපී පෙනෙන පුද්ගලයකු" ලෙස විස්තර කරමින් රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වන බව නිවේදනය කිරීම සිදු කළේය. ඔහුට උපහාරයක් වශයෙන් ඔහු පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙනෙන අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

Published

Source: SBS

Share this with family and friends

මෙලනෝමා සම්බන්ධයෙන් වන ලෝක ප්‍රකට විද්‍යාඥ Richard Scolyer පසුගියදා දැන් සමුගත් අතර නිහතමානී, සහ පරාර්ථකාමී පුද්ගලයකු වූ ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 59ක් පමණයි. විද්‍යාඥ Richard Scolyer ගේ දේහයට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි උපහාර දක්වූ අතර ඔහු "සැබවින්ම කැපී පෙනෙන පුද්ගලයකු" ලෙස විස්තර කරමින් රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වන බව නිවේදනය කිරීම සිදු කළේය. ඔහුට උපහාරයක් වශයෙන් ඔහු පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙනෙන අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now