SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ඔබේ මෝටර් රථය විකිණීමේදී කල යුතු දේවල් මෙන්න: SBS සිංහල AUSTRALIA EXPLAINED

Australia Explained - Selling your Car - Automobile For Sale
Credit: Alan Powdrill/Getty Images

ඔබ භාවිතා කළ මෝටර් රථය විකිනීමට කාලය එළඹ ඇති විට, එය හොඳින් සෝදා, සේවා පොත සැකසීමට වඩා බොහෝ දේ ඔබට කිරීමට තිබේ. ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ප්‍රදේශය අනුව,මෙලෙස පුද්ගලික වාහනයක් විකිණීමේදී අවශ්‍යතා වෙනස් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.

Published

By Nipuna Dodangoda, Zoe Thomaidou, Maram Ismail

Source: SBS

Skip to podcast episode content

ඔබ භාවිතා කළ මෝටර් රථය විකිනීමට කාලය එළඹ ඇති විට, එය හොඳින් සෝදා, සේවා පොත සැකසීමට වඩා බොහෝ දේ ඔබට කිරීමට තිබේ. ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ප්‍රදේශය අනුව,මෙලෙස පුද්ගලික වාහනයක් විකිණීමේදී අවශ්‍යතා වෙනස් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now