Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඩිප්තීරියා ව්‍යාප්තියත් සමඟ අමතර හෙද හෙදියන් සේවයේ යෙදවීමට පියවර, ඕස්ට්‍රේලියානු හෙද විද්‍යාලය කියයි

Medical staff in hospital corridor with patient in bed

Arrangements are being made to deploy more nurses to the Northern Territory to respond to the country's most severe diphtheria outbreak in more than 30 years. Source: iStockphoto / JohnnyGreig/Getty Images

දශක 3කට වඩා වැඩි කාලයකින් පසු ඕස්ට්‍රේලියාව මුහුණ දෙන දරුණුම ඩිප්තීරියා ව්‍යාප්තිය මර්දනයට සහාය දැක්වීම උදෙසා නොදර්න් ටෙරිටරියට වැඩි වශයෙන් හෙද සේවකයන් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව ගෙන එන මේ පුවතට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


දශක 3කට වඩා වැඩි කාලයකින් පසු ඕස්ට්‍රේලියාව මුහුණ දෙන දරුණුම ඩිප්තීරියා ව්‍යාප්තිය මර්දනයට සහාය දැක්වීම උදෙසා නොදර්න් ටෙරිටරියට වැඩි වශයෙන් හෙද සේවකයන් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව ගෙන එන මේ පුවතට සවන් දෙන්න.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now