Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මිනිසා සඳ තරණය කල මෙහෙයුමේ සිටි ශ්‍රී ලාංකික විද්‍යාඥයා ගැන ඔබ නොදත් කතාව SBS සිංහල සේවයෙන්

JUL 1 1964; Dr. Cyril Ponnamperuma of Ceylon discusses the possibility of life in other Solar systems during space course for Teachers_ Dr. Cyril Ponnamperuma analyzing a moon sample

Sri Lankan scientist – Professor Cyril Ponnamperuma. Source: Dave Mathias/The Denver Post via Getty Images_NASA / Public Domain

මිනිසා සඳ තරණය කොට වසර අදට, එනම් ජූලි 20 දාට වසර 52ක් සපිරේ. එම සඳ තරණයට සම්බන්ද මෙහෙයුමේ සිටි කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා සිදුකල කාර්යභාරය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල විශේෂ සාකච්චාවට සවන්දෙන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Share this with family and friends


මිනිසා සඳ තරණය කොට වසර අදට, එනම් ජූලි 20 දාට වසර 52ක් සපිරේ. එම සඳ තරණයට සම්බන්ද මෙහෙයුමේ සිටි කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා සිදුකල කාර්යභාරය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල විශේෂ සාකච්චාවට සවන්දෙන්න


මානව සඳ තරණයට සම්බන්ද වුනු ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා සිදුකල කාර්යභාරය සහ ඔහුගේ " පෘථිවි ජීවයේ සම්භවය" පිළිබඳව ඉදිරිපත් කර න්‍යාය පිළිබඳව SBS සිංහල ගුවන්විදුලිය ගෙන ආ මේ සාකච්චාවට සම්බන්ද වූයේ කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා)
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS Radio APP නොමිලේ Download කරගන්න

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න

SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now