Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

බුදුන් උගැන්වූ දෙයින් ඕස්ට්‍රේලියාවේ සිරකරුවන් සනසන අතුරුගිරියේ මහින්ද හාමුදුරුවෝ SBS සිංහලට කියූ අපූරු කතාව

Mahind Thero.jpg

Ven. Dr. Athurugiriye Mahinda Thero Credit: Supplied - Ven. Dr. Athurugiriye Mahinda Thero

ඕස්ට්‍රේලියාවේ ගිහි ජීවිතය ගත කොට ඇති සහ Australian National University හි පර්යේෂණ විද්‍යාඥයකු ලෙස ගිහි කල කටයුතු කොට මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන, නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන මෙන්ම බන්ධනාගාර ඇතුළු විවිධ රැඳවුම් මධ්‍යස්ථානවල සිටින ඕස්ට්‍රේලියානුවන් හට බුදු දහමේ සංකල්ප ඔස්සේ මානසික ගැටළු වලින් මිදීමට කියා දෙන ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද හිමි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ගිහි ජීවිතය ගත කොට ඇති සහ Australian National University හි පර්යේෂණ විද්‍යාඥයකු ලෙස ගිහි කල කටයුතු කොට මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන, නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන මෙන්ම බන්ධනාගාර ඇතුළු විවිධ රැඳවුම් මධ්‍යස්ථානවල සිටින ඕස්ට්‍රේලියානුවන් හට බුදු දහමේ සංකල්ප ඔස්සේ මානසික ගැටළු වලින් මිදීමට කියා දෙන ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද හිමි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)
  • රූපවාහිනියේ channel 305 (SBS South Asian)
  • ගුවන් විදුලියෙන්

93.1 FM - Victoria, 97.7 FM - NSW

93.3 FM - QLD, 96.9 FM - WA

105.5 FM - ACT, 106.3 FM - SA

100.9 FM – NT, 105.7 FM - TAS

* SBS Audio APP (free)* SBS On Demand APP (free) - Select SBS South Asian* අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now