මෙවර “කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසැල” වැඩසටහනින් වික්ටෝරියා ප්‍රාන්තයේ උසස් පෙළ/ වික්ටෝරියානු සහතික පත්‍ර විභාගයේ (VCE) විෂයක් ලෙස සිංහල භාෂාව හැදෑරීමෙන් ඇති වාසි පිළිබඳව සාකච්චා කෙරේ. මෙල්බර්න් හි රොක්ස්බර්ග් සිංහල භාෂා පාසලේ VCE සිංහල භාෂා ආචාරිනී විපුලී ගුණසේකර මහත්මිය VCE විභාගයේ විෂයක් ලෙස සිංහල භාෂාව හැදෑරීමෙන් ඇති වාසි පිළිබඳව SBS සිංහල සේවය සමඟ සම්බන්ධව සිදුකල කරුණු විග්‍රහය.
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා(ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්,
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
Share






