Newcastle හි John Hunter රෝහලේ සේවය කරන වෛද්‍ය සුදේශි විජේතිලක SBS සිංහල ගුවන් විදුලිය සමඟ ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තත්වය ගැන සිදු කළ සාකච්ඡාව
ගිම්හාන කාලය ළඟ ළඟම එද්දි ඔස්ට්‍රේලියාවේ අලුත් කොවිඩ් රැල්ලක් ඇති වේවිද? ඔබ මොනවද දැන ගත යුත්තේ ?

COVID-19 Testing Source: Getty / Getty Images
නව කොවිඩ් රැල්ලෙන් ආරක්ෂා වෙමින් එළඹෙන ගිම්හාන නිවාඩු කාලය ගත කරන්න අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ඇතුලත් මේ ගුවන් විදුලි සාකච්ඡාවට සවන් දෙන්න.
Share