Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දැවැන්තම සිංහල අලුත් අවුරුදු උළෙල 'Sunfest 2023' සඳහා මෙවර සූදානම කොහොමද?

SBS Sinhala Radio interview on 'Sunfest 2023' - The Sydney  New Year Festival_ Australia

SBS Sinhala Radio interview on 'Sunfest 2023' - The Sydney New Year Festival_ Australia

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ, Roselea community centre හිදී අප්‍රේල් 09 දා දා පැවැත්වීමට නියමිත ''Sunfest 2023" බක්මහ උළෙලේ මෙවර සුදානම පිළිබඳ අලුත්ම තොරතුරු දැනගන්න SBS සිංහල ගුවන් විදුලිය ගෙනෙන මෙම සාකච්ඡාවට සවන් දෙන්න.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ, Roselea community centre හිදී අප්‍රේල් 09 දා දා පැවැත්වීමට නියමිත ''Sunfest 2023" බක්මහ උළෙලේ මෙවර සුදානම පිළිබඳ අලුත්ම තොරතුරු දැනගන්න SBS සිංහල ගුවන් විදුලිය ගෙනෙන මෙම සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල සේවය සමඟ තොරතරු සාකච්ඡා කිරීමට සම්බන්ද වූයේ සිඩ්නි 'Sunfest 2023" බක්මහ උළෙලේ සංවිධායක පිරිස වන නිව් සවුත්වේල්ස් සිංහල සංස්කෘතික හමුවේ, සංකෘතික කමිටුවේ සභාපති කැලුම් ඉනාමලුව මහතා.

—————————————————————————————————————-

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now