Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

එංගලන්තයේදී සමුගත් "සිංහයා" ගැන ඕස්ට්‍රේලියාවේ සිටින "සුප්පාදේවිය" සිය මතකය අවදි කරයි

Sinhabahu stage drama

first 'Sinhabahu' stage Drama.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා විසින් නිෂ්පාදිත සිංහබාහු වේදිකා නාට්‍යයේ පළමු සිංහයා ලෙසට රඟපෑ මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු මහතා මේ වසරේ පෙබරවාරි මස 25 වනදා එංගලන්තයේදී තම දිවි සැරිය නිමාවට පත්කලා. මේ ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිටින සුප්පාදේවිය - මාලිනී රණසිංහ මහත්මිය සමඟ SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ සිදුකල අනුස්මරණ මතකාවර්ජනය.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා විසින් නිෂ්පාදිත සිංහබාහු වේදිකා නාට්‍යයේ පළමු සිංහයා ලෙසට රඟපෑ මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු මහතා මේ වසරේ පෙබරවාරි මස 25 වනදා එංගලන්තයේදී තම දිවි සැරිය නිමාවට පත්කලා. මේ ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිටින සුප්පාදේවිය - මාලිනී රණසිංහ මහත්මිය සමඟ SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ සිදුකල අනුස්මරණ මතකාවර්ජනය.

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now