ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
අද වාර්තාවෙන්
- සුරේෂ් සලේ ජාතික රෝහලට
- අමානුෂික වද හිංසා වලට සහ බොරු චෝදනා වලට ලක් වෙනවාට වඩා මැරෙන එක සැපයි කියා සුරේෂ් සලේ තමන්‌ගේ පුතා එක්ක කියලා තියෙනවා - හිටපු පා.ම. උදය ගම්මන්පිල
- රට නොමග යවපු ආණ්ඩුවට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දයකට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා - විපක්ෂ නායක
- පොහොට්ටුවේ විධායක කමිටු රැස්වීමට හිටපු ජනපති මහින්ද එක් වෙයි
- දිට්වා සුළි කුණාටුවට සහන සලසන්න ජනතාවගෙන් එකතු කරපු මුදල් වලට මොකද වුණේ? නි.ඇමති අනිල් ජයන්තගෙන් පිළිතුරු
- ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ඉහළට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






