Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: වැඩ තහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂවරයා සැක කටයුතු ලෙස මිය යයි / ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැයි දින සැමරුම්

SBS Sinhala Manoj Udatiyawala Anura Kumara Dissanayake Sri Lanka.jpg

Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Ministry of Finance/ Jathika Jana Balawagaya/ Samagi Jana Balawegaya/ Front Line Socialist Party.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • මැයි දින සූදානම
  • අන්තිම මොහොතේ දි හරි එජාපය අපේ මැයි දිනය සමග එකතු වෙයි කියලා තමයි බලාපොරොත්තුව - මන්ත්‍රී මරික්කාර්
  • ආණ්ඩුව ලෑස්ති වුණේ පෝය කල් දාලා පාලු ගෙයි වළං බිඳින්න - මන්ත්‍රී චාමර සම්පත්
  • රට වටේම ජාතික ජනබල වේගය සමග බව මේ මැයි දිනයේ දි හතුරාට පෙන්නනවා - මන්ත්‍රී දේවානන්ද සුරවීර
  • හැකර් සොරකම ගැන මාසයක් කල් දුන්නා සියලු සාක්ෂි සහිතව පාර්ලිමේන්තු මුදල් කමිටුවට ඉදිරිපත් කරන්න - මන්ත්‍රී හර්ෂ ද සිල්වා
  • මුදල් අමාත්‍යාංශයේ හැකර් සොරකම ගැන පාර්ලිමේන්තු විවාදයක්
  • හැකර් සොරකම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයා සැක කටයුතු ලෙස මිය යයි
  • එරාන් ක්‍රිකට් අතුරු කමිටුවේ වැඩ පටන් ගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now