Cases uncovered in the next few days will be critical in helping determine whether the NSW lockdown has to be extended. Source: AAPGreater Sydney කලාපයට පනවා ඇති lockdown නීති තවත් සතියකින් දීර්ග කිරීම, මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ කොරෝනා නීති තවදුරටත් ලිහිල් කිරීම මෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සහ Northern Territory හි නවතම කොරෝනා තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු රැගත් ජූලි 08 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Greater Sydney කලාපයට පනවා ඇති lockdown නීති තවත් සතියකින් දීර්ග කිරීම, මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ කොරෝනා නීති තවදුරටත් ලිහිල් කිරීම මෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සහ Northern Territory හි නවතම කොරෝනා තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු රැගත් ජූලි 08 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.