SKIP TO MAIN CONTENT

ගාල්ලෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ මුතුවලින් ලෝකයම හොල්ලපු T.B. එළියස් හෙවත් "මුතු දොස්තර" ගැන SBS සිංහල හෙළිදරව්ව

T B Ellies Main Image New.png

බ්‍රිතාන්‍ය ජනපදකරණයට ලක්වෙමින් තිබුණු කාලයේ මුතු නිසා ඔස්ට්‍රේලියාව බබළවමින් සුදු ජාතිකයින් අතර වඩාත් ගෞරවයට සහ කතාබහට ලක්වූ ලෝක ප්‍රකට මුතු ඔපදැමූ ලාංකිකයා T.B. එළියස් මහතා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

බ්‍රිතාන්‍ය ජනපදකරණයට ලක්වෙමින් තිබුණු කාලයේ මුතු නිසා ඔස්ට්‍රේලියාව බබළවමින් සුදු ජාතිකයින් අතර වඩාත් ගෞරවයට සහ කතාබහට ලක්වූ ලෝක ප්‍රකට මුතු ඔපදැමූ ලාංකිකයා T.B. එළියස් මහතා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

T.B. එළියස් මහතාගේ මී මිණිපිරියක් වන සිඩ්නි නුවර වාසය කරන සුනේත්‍රා කරුණාරත්න මහත්මිය අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now