ඇෆ්ගනිස්ථානයට විත් යුද අපරාධ විමර්ශනය කරන ලෙසට තලේබාන්වරුන්ගෙන් ඔස්ට්‍රේලියාවට ඇරයුම්: ජුනි 5 SBS සිංහල පුවත්

Taliban has invited Australia to travel to Afghanistan and investigate allegations of war crimes

Taliban has invited Australia to travel to Afghanistan and investigate allegations of war crimes Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජුනි 05 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ආසියාවේ ප්‍රධානතම ආරක්ෂක සමුළුවේදී ඔස්ට්‍රේලියා - චීන ආරක්ෂක ඇමතිවරු ධනාත්මක සාකච්ඡා පවත්වයි.
  • කම්කරු පක්ෂ රජයේ social housing පනත් කෙටුම්පතට සහය දැක්වීම සඳහා ග්‍රීන්ස් පක්ෂයෙන් කොළ එළියක්.
  • ඇෆ්ගනිස්ථානයට පැමිණ ඔස්ට්‍රේලියානු හමුදා සිදු කළ යුද අපරාධ චෝදනා විමර්ශනය කරන ලෙස තලේබාන් සංවිධානයෙන් ඔස්ට්‍රේලියාවට ඇරයුම්.
  • ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරට හේතුව දුම්රිය සංඥාවල දෝෂයක් බව මූලික විමර්ශනවලින් හෙළිවෙයි.
  • ශ්‍රී ලංකා - ඇෆ්ගන් දෙවැනි එක් දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 132 ක ජයක්, තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයකට.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now