SKIP TO MAIN CONTENT

Renegades චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් කණ්ඩායමක්

team sri lanka in Renegade Championship 2017
Source: Team SL_ Dulan

විවිධ ප්‍රජාවන් තුල විස්සයි විස්ස ක්‍රිකට් තරග රටාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙල්බර්න් නුවර ස්ථාපිත Big bash ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කණ්ඩායමක් වන Renegades කණ්ඩායම සංවිධානය කරන Renegades චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වලදී මෙල්බර්න් නුවරදී ක්‍රියාත්මකයි. මේ තරගාවලියට ශ්‍රී ලංකික ප්‍රජාව නියෝජනය කරමින්ද කණඩායමක් ඉදිරිපත් වන අතර, ඒ පිලිබදව ශ්‍රී ලංකා කණඩායමේ සම්බන්ධිකරණ කටයුතු සදහා දායකත්වය ලබාදෙන දුලාන් කොඩිකාර සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

විවිධ ප්‍රජාවන් තුල විස්සයි විස්ස ක්‍රිකට් තරග රටාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙල්බර්න් නුවර ස්ථාපිත Big bash ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කණ්ඩායමක් වන Renegades කණ්ඩායම සංවිධානය කරන Renegades චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වලදී මෙල්බර්න් නුවරදී ක්‍රියාත්මකයි. මේ තරගාවලියට ශ්‍රී ලංකික ප්‍රජාව නියෝජනය කරමින්ද කණඩායමක් ඉදිරිපත් වන අතර, ඒ පිලිබදව ශ්‍රී ලංකා කණඩායමේ සම්බන්ධිකරණ කටයුතු සදහා දායකත්වය ලබාදෙන දුලාන් කොඩිකාර සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now