SKIP TO MAIN CONTENT

දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් වල පාරිභෝගික සේවා වල තත්වය දියුණු කිරීමට උපදෙස්

Customers and assistants are seen in a Telstra store in Sydney,
Customers and assistants are seen in a Telstra store in Sydney, Source: AAP

පාරිභෝගිකයිනගේ ගැටළු විසදීමේදී දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් දක්වන මන්දගාමී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ඔවුන්ගේ සේවාවන්ගේ තත්වය වර්ධනය කරන ලෙස අදාල සමාගම් වලට පීඩනයක් එල්ලවී තිබෙනවා. පාරිභෝගිකයින්ගේ ගැටළු විසදීමේදී සති දෙකක පමණ කාලයක් සාමාන්‍යයෙන් ගත වන බව නවතම අධ්‍යන වාර්තාවක් පෙන්වා දී තිබෙනවා. තවද ඉංග්‍රීසි බස හොදින් හැසිරවිය නොහැකි පර්භෝගිකයින් හට ඊටත් වඩා වැඩි කාලයක් තම ගැටළු විසදා ගැනීමට බලා සිටීමට සිදුව ඇති බව වැඩි දුරටත් සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පාරිභෝගිකයිනගේ ගැටළු විසදීමේදී දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් දක්වන මන්දගාමී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ඔවුන්ගේ සේවාවන්ගේ තත්වය වර්ධනය කරන ලෙස අදාල සමාගම් වලට පීඩනයක් එල්ලවී තිබෙනවා. පාරිභෝගිකයින්ගේ ගැටළු විසදීමේදී සති දෙකක පමණ කාලයක් සාමාන්‍යයෙන් ගත වන බව නවතම අධ්‍යන වාර්තාවක් පෙන්වා දී තිබෙනවා. තවද ඉංග්‍රීසි බස හොදින් හැසිරවිය නොහැකි පර්භෝගිකයින් හට ඊටත් වඩා වැඩි කාලයක් තම ගැටළු විසදා ගැනීමට බලා සිටීමට සිදුව ඇති බව වැඩි දුරටත් සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now