A mobile phone tower is seen in Canberra, Friday, October 25, 2024. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGEඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දුරකථන සේවා සැපයුම් කරුවන් දෙදෙනෙකු වන Telstra සහ Optus ආයතන ඊයේ දිනයේදී තම 3G දුරකථන ජාලා අක්‍රීය කිරීමට කටයුතු කළා. මේ හේතුවෙන් ජංගම දුරකථන දහස් ගණනක ක්‍රියාකාරීත්වයට ඊයේ දිනයේදී බාධා පැමිණුනා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Wing Kuang, Phoebe Deas
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දුරකථන සේවා සැපයුම් කරුවන් දෙදෙනෙකු වන Telstra සහ Optus ආයතන ඊයේ දිනයේදී තම 3G දුරකථන ජාලා අක්‍රීය කිරීමට කටයුතු කළා. මේ හේතුවෙන් ජංගම දුරකථන දහස් ගණනක ක්‍රියාකාරීත්වයට ඊයේ දිනයේදී බාධා පැමිණුනා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.