මෙල්බර්න් හි සුදේශ් , සිඩ්නි හි මනෝජ් / තුෂාරි සහ ඇඩිලේඩ් හි සංක්‍රමණ ඒජන්තවරියක වන රුවන්තිකා දේශානි එදිරිසූරිය මෙම සංවාදයට එක් වූහ.
ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික 'තාවකාලික උපාධි වීසා' ලාභීන් මුහුණ දී සිටින දුෂ්කරතාවය ගැන SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි

Source: Pixabay / StockSnap
ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික 'තාවකාලික උපාධි වීසා' ලාභීන්, තමන් මුහුණ දී සිටින දුෂ්කරතාවය ගැන SBS සිංහල ගුවන් විදුලියට විස්තර කළ අයුරු.
Share